Best Web LK විශේෂ ඇගයීම් සම්මානය
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.
22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්
www.vote.bestweb.lkඉහත ලබා දී ඇති සබැඳිය හරහා මනාපය ලබාදීමෙන් රාහුල විද්‍යාලයට ඔබේ සහයෝගය ලබදිය හැකිය. සෑම මනාපයක්ම ඉතා වැදගත් වේ. එබැවින් හැකිතරම් මනාප පළකරන්න. පහත පියවර අනුගමනය කරන්න! Login > University and Education Institute Website > Vote For rahulacollege.lk #RahulaCollege #RahulaCollegeLK
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා බවට තේරී පත් වූ ජේ.ආර්.ඒ නිදුල සත්සරට අපගේ උණුසුම් සුභ පැතුම්.!
කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල් 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර 12න් පහළ (+38KG)…
පොසොන් පොහොය නිමිත්තෙන් රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද අටවිසි බුද්ධ පූජාව සහ කුරක්කන් කැඳ දන්සල පසුගියදා විද්‍යාල්‍යීය ප්‍රාථමික පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගමය
නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…
රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකරන ලද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.
රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් සියවස් විශේෂ සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 25 වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තැපැල්පති ජෙනරාල් රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රජිත කේ. රනසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති…