ජිම්නාස්ටික් ක්‍රීඩාව සිසු දරුවන්ගේ ශාරීරික නම්‍යතාව සහ මානසික ඒකාග්‍රතවය පවත්වාගැනීමට මහත් උපකාරී වන්නා වූ ක්‍රීඩාවකි. 1995 වර්ෂයේ ඇරඹි රාහුල විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව ​මේ වනවිට ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබමින් සාර්ථකව පවත්වාගෙන ය​නු ලබ​යි.

දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහ​ණ

T.A.D. වික්‍රමසේකර

  • 2004 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය ලෝකඩ පදක්කම

    2005 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම

    2006 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම

    2007 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය ලෝකඩ පදක්කම

    2008 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය ලෝකඩ පදක්කම් 3ක් සහ රන් පදක්කම් 1

    2009 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 1

    2010 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම් 5

    2011 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම් 5

    2012 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රන් පදක්කම් 2 රිදී පදක්කම් 2 සහ ලෝකඩ පදක්කම් 2

    2013 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රන් පදක්කම් 6

    2014 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රන් පදක්කම් 4 සහ රිදී පදක්කම් 2

    2016 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රන් පදක්කම් 2 සහ රිදී පදක්කම් 3

කුමුදේශ්ක සේනාරත්න

  • 2009 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය ලෝකඩ පදක්කම් 1

    2014 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම් 3 සහ ලෝකඩ පදක්කම් 1

    2015 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රිදී පදක්කම් 1

    2016 දිස්ත්‍රික් ක්‍රිඩා තරඟාවලිය රන් පදක්කම් 2 සහ රිදී පදක්කම් 2

පළාත් මට්ටමේ ජයග්‍රහ​ණ

T.A.D. වික්‍රමසේකර

  • 2008-2013 දකුණු පළාත් හොඳම ජිම්නාස්ටික් ක්‍රීඩකයා

    2008 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

    2009 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

    2010 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

    2011 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

    2012 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

    2013 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රන් පදක්කම් 6

කුමුදේශ්ක සේනාරත්න

  • 2014 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 2

    2015 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 2 ලෝකඩ පදක්කම් 1

සමස්ථ ලංකා ජයග්‍රහ​ණ

T.A.D. වික්‍රමසේකර

  • 2009 2010 සහ 2012 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා හොඳම ජිම්නාස්ටික් ක්‍රීඩකයා

    2008 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 1 රිදී පදක්කම් 5

    2009 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 3 රිදී පදක්කම් 1

    2010 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 2 රිදී පදක්කම් 2

    2011 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 1 රිදී පදක්කම් 3

    2012 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 4

    2012 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රන් පදක්කම් 1 රිදී පදක්කම් 4

කුමුදේශ්ක සේනාරත්න

  • 2012 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා ලෝකඩ පදක්කම් 1

    20013 සමස්ථ ලංකා පාසල් ක්‍රී​ඩා රිදී පදක්කම් 1

 

කැපී පෙනෙන ක්‍රීඩකයි​න්

T.A.D. වික්‍රමසේක​ර

  • 2007 ජාතික මහා ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 1

    2008 ජාතික මහා ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 1

    2009 ජාතික මහා ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 1

    2010 ජාතික මහා ක්‍රීඩා උළෙල ලෝකඩ පදක්කම් 1

    2011 ජාතික මහා ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 1 ලෝකඩ පදක්කම් 3

    2012 ජාතික මහා ක්‍රීඩා උළෙල රිදී පදක්කම් 1 ලෝකඩ පදක්කම් 1

    2013 ජාතික මහා ක්‍රීඩා උළෙල රන් පදක්කම් 1 රිදී පදක්කම් 1 ලෝකඩ පදක්කම් 3

    2014 ජාතික මහා ක්‍රීඩා උළෙල ලෝකඩ පදක්කම් 2

    2016 ජාතික මහා ක්‍රීඩා උළෙල ලෝකඩ පදක්කම් 1

ජාතික ජිම්නාස්ටික් සංගමය මගින් සංවිධානය කරණු ලබන තරඟාවලිය

T.A.D. වික්‍රමසේකර

  • 2004 2005 2007 2008 සහ 2010 කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියේ රන් පදක්කම් 23, රිදී පදක්කම් 17 සහ ලෝකඩ පදක්කම් 17 සමගි​න් විශිෂ්ටතම ක්‍රීඩකයා

කුමුදේශ්ක සේනාරත්න

  • 2008 සිට 2012 දක්වා කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියේ රන් පදක්කම් 3ක්, රිදී පදකම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4 ජයග්‍රහණය කිරී​ම

ආසන්නතම පුව​ත්

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩා උපකර​ණ

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ තවත් අදියරක් වශයෙ​න් විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳ​හා සඳහා අවශ්‍ය රුපියල් 626000/- පමණ වටිනා ක්‍රීඩා උපකර​ණ විද්‍යාලය වෙත ලබාදෙනු ලැබීය.

Read more