ශ්‍රී ලක නිළඹරයේහි තරිඳු ලෙසාවේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ //

ශිල්ප සතර දෙන සාරා – සිසු සෑමා
ගුණ නුවන වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙතේහී පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා //

නේ දන සෑම පසස්නා තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ //
සංගීත නිර්මාණය: පාසලේ සේවය කළ L. B. ගුණසේකර සහ K. B. ජයවර්ධන යන සංගීත ආචාර්යවරුන්  විසින් 1943 දී සිදු කරන ලදී.
තනුව: H. W. රූපසිංහ මාස්ටර්

රාහුල විද්‍යාලීය පාසල් ගීතය

රාහුල විද්‍යාලීය පාසල් ගීතය Instrumental | Symphony Version

රාහුල විද්‍යාලීය පාසල් ගීතය

රාහුල විද්‍යාලීය පාසල් ගීතය Instrumental | Symphony Version