සුබ ගුරු දිනයක් වේවා!
#RahulaCollege #RahulaCollegeLK
#RahulaCollege #RahulaCollegeLK
අපගේ නාට්‍ය උළෙල නරඹන්න පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි. නැවතත් මෙවැනිම අමතක නොවන නාට්‍යමය අත්දැකීමකින් හමුවෙමු! #RahalRangaManjari#RahulaCollege#RahulaCollegeLK
RahulaCollege #RahulaCollegeLK
RahulaCollege #RahulaCollegeLK
මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය වෙනුවෙන් මාතර අභිමානය වන රාහුල විද්‍යාලය සහ යාපනයේ හාට්ලි විද්‍යාලය මෙවරත් කරට කර සටනකට සැරසෙයි. උතුරේත් දකුණේත් සහෝදරත්වය සහ ක්‍රීඩාශීලීත්වය විදහා දක්වන මෙම මහා ක්‍රිකට් සංග්‍රාමය, අභිමානයේ සහ සම්ප්‍රදායේ මහා හමුවීමකි.
රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල – 2026, පසුගිය මාර්තු මාසයේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. ජයග්‍රාහී ජවය සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් විදහා පෑ මෙම උළෙලේදී, අපේ රාහුල පුත්‍රයන් සිය නිවාසයන් වෙනුවෙන් දැක්වූ දක්ෂතා අතිශය ප්‍රශංසනීයයි. ධාවන පථයේ මෙන්ම විචිත්‍රවත් ආචාර පෙළපාලි තුළින්ද ඔවුන් තම විද්‍යාලයීය අනන්‍යතාවය ලොවටම ප්‍රදර්ශනය කළහ. ජයග්‍රහණය ලැබූ සියලුම…
RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026 සජීවීව! https://youtube.com/rahulacollege #RahulaCollege #RahulaCollegeLK