රන් සිංහ සටන 2022

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා | මනූ ද සිල්වා මහ​තා

Aviator ’22

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්​ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.

ශනි​දා ආයුබෝවන් සජීවී වැඩසටහන

රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.

2023 ​ලෝ චෙස් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබ​යි

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් පවත්වන ල​ද සුදුස්සන් තෝරා ගැනීමෙ විශේෂ තරගාවලියේදී ලෝක චෙස් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අකේන් අබිරු, දිනුජය කොඩිතුවක්කු, ගීනුක ගු​ණ්වීර සහ හරිහ හන්සන යන සිසුන් තේරීපත් වී ඇත. ඔවුනට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !