නව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් නදීජගෙ​න්

ශිෂ්‍ය පාර්ලිමේන්තුව – 2023 රාහුල විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා, සිසුන් තොරාගැනීමට මනාප ලබාදීමේ ක්‍රියාන්විතය අද විද්‍යාලියය භූමියේදි සිදුවිය. විද්‍යාලයීය උසස් පෙළ සිසුවකු සහ පාසල් වෙබ් කණ්ඩායමේ සාමාජිකයෙකු වන නදීජ කල්හර සිසුවා එක්​ව පාසල් නිල වෙබ් කණ්ඩායම විසින් මනාප කටයුතු සඳහා අවශ්‍ය මෘදුකාංග හා QR කේත ක්‍රමයන් සැදීම මෙහි විශේෂත්වයකි. වාර්ථාව 2023.09.22 දිනමිණ පුවතපත.

සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය 2023

සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලිය 2023 Recorders Group Open කාණ්ඩය – සමස්ත ලංකා ප්‍රථම ස්ථානය Recorders Solo Senior – පළමු අනුශූරතාව Western Dance Junior – පළමු අනුශූරතාව සියලු ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුභ පැතුම් !

2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය

2022 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් අමිල මුණසිංහට අපගේ උණුසුම් සුභ පැතුම්.! රාහුල මාතාව නැවතත් ආඩම්බරයට පත් කිරීම ගැන ඔබට ස්තුතියි. මුළු රාහුල ප්‍රජාව වශයෙන් අප ඔබේ අනාගතයට සුබ පතමු. #RahulaCollege #RahulaCollegeLK

සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය – 2023

බටහිර නර්තනය (කනිෂ්ඨ), Recorder – කණ්ඩායම් (විවෘත) සහ Recorder – ඒකල (ජ්‍යේෂ්ඨ) යන කාණ්ඩ ත්‍රිත්වය තුළම තම ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!

භෞතික විද්‍යාගාරයට සිදුකළ පරිත්‍යාගය 2023 – After Movie

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි. Video Courtesy : Team Rahula Web https://www.youtube.com/watch?v=fXbBMBri9FE

භෞතික විද්‍යාගාරයට විද්‍යා උපකරණ පරිත්‍යාග කළ විද්‍යාලයීය 79 – 80 කණ්ඩායම්

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි

CyberCanvas’23, අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟය

ආනන්ද විද්‍යාලයේ රොබෝ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය වන CyberCanvas’23 හි ශූරයන්ට සුබ පැතුම්.! ජයග්‍රාහී නිර්මාණ :- පළමු ස්ථානය :- ජනිරු ඔෂාන්https://bit.ly/cybercanvas23_1stplace දෙවන ස්ථානය :- මිනග සමාදිත්https://bit.ly/cybercanvas23_2ndplace