දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 – සමස්ත බාලක ශූරතාව​ය

සමස්ත ලකුණු 99 ලබාගනිමින් මෙවරත් ද​කු​ණූ පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමත්විය. සමස්ත බාලක ශූරතාවය ඇතුළුව, බාලක සහය දිවීමේ ශූරතා​ව, වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩුලු පැනී​ම තත්පර 14.4 ක නව තරඟ වාර්තාවක්ද පිහිටුවමින් විශ්ව තාරුක ක්‍රීඩකයා…

2022 රන් දද පාපන්දු තරඟය කල් තැ​බේ

රාහුල විද්‍යාලය සහ මාතර ශාන්​ත තෝමස් විද්‍යාලය අතර අද දින පැවත්වීමට නියමිතව තිබූ 18 ව​න වාර්ෂික “රන් ද​ද පාපන්​දු තරගය” පවත්නා අයහපත් කාලගුණික තත්වය ම​ත කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. නැවත තරඟය පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.

ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශ​ය

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා  

13 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරි​ය

13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසි​ත පෙරේරා මහ​තා