1941 වසරේදී මුල් වතාවට රාහුල විද්‍යාලයේ මෙම නිල ලාංඡනය නිර්මාණය කොට ඇත.

එවකට විද්‍යාලයීය ශිෂ්‍යයෙකු වු නන්දසිරි මුතුකුමාරණ මහතා පවසන පරිදි එවකට ඔවුන් හට බුද්ධාගම ගුරුවරයාව විසූ සහ විද්‍යාලයේ විත්‍ර විෂය භාර ගුරුතුමා වූ සී. ජේ. විජේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඩබි. ඒ. වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කොට ඇත. මෙය එවකට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සියල්ලන් ඉදිරියේ වේදිකාව මතදී නිර්මාණය කොට ඇත.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.