2024/25 වර්ෂ සඳහා විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ අභිනව විධායක මණ්ඩලය
සභාපති : රොවිඳු තමුදිත ලේකම් : ජනිරු ඔෂාන් භාණ්ඩාගාරික : හසරු රන්සර සංවිධායක : ජනිරු පුල්සිත උප ලේකම් : තවිරු හන්සද
නික්මයන රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ විධායක මණ්ඩලය
සභාපති : සුසර රුවන්පතිරණ ලේකම් : නදීජ කල්හාර භාණ්ඩාගාරික : සුදිල මුණසිංහ සංවිධායක : විසිත් රත්නායක උප සභාපති : චලන නෙත්සර ජ්‍යේෂ්ඨ වීඩියෝ ශිල්පී : මිනිඳු ධනංජය ජ්‍යේෂ්ඨ ඡායාරූප ශිල්පී: රනූ සනුදය
13වන රන් සීහ ක්‍රිකට් තරගාවලිය
https://www.youtube.com/watch?v=NAHt2xUctV0
රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් 2024
“රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් “ පෝතක බාලදක්ෂයින් 74 දෙනෙකුට පදක්කම් පැළඳවීමේ උත්සවය, විදුහල්පතිතුමියගේ මගපෙන්වීමෙන් රාහුල විද්‍යාලීයය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදි පසුගිය 18 වනදා පැවැත්වුණි.