රන් දද සටන 2023 : 19වන පාපන්දු තරගාවලියේ රාහුල විද්‍යාලීය කණ්ඩායම
රාහුල විද්‍යාලිය කණ්ඩායම :- කේ. ජී. රවිඳු සමීර ජී. පී. රෙසඳු තරුනෙත් එච්. ජී. ඩබ්. හිමත් කාන්චන ඩබ්. ජී. දිනිදු ලක්ෂාන් ඩී. ඒ. ලසිරු බිනුවර එච්. එම්. අමිරු ඉන්දිස ජී. සඳරු අකලංක හේෂාන් කේ. ජී. දුලින ඔෂාන් නිම්දිනු පවන් ඉසුරු සල්ගාදු ඩී.වී.එස්. මුතුමාල ජනාධි එස් දිසානායක පී.එච්.ඩබ්.වී.ඒ. දෙවිඳු අමෝද්‍ය මොහොමඩ් සජිත් කේ. ජී. දෙවින් වේජිත…
TRANSCENDENCE 2023 | රොබෝ තාක්ෂණ හා IoT වැඩමුළුව
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ IoT Lab විසින් පවත්වනු ලැබූ TRANSCENDENCE 2023 Robotics හා IoT වැඩමුළුව, රාහුල විද්‍යාලයේ රොබෝ තාක්ෂණ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර සහෝදර පාසල්වල සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 03 වන දින පැවැත්වුණි.මේ සඳහා ප්‍රධාන අරාධිතයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ශිෂ්‍ය උපදේශක ආචාර්ය බී. එච් සුදන්ත මහතා සහභාගී…
ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2023
ශ්‍ර්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ අවු 13න් පහළ – බාලක කාතා අංශයෙන් 2වන අනුශූරතාව දිනාගත් රෙසඳු දෙව්මිතට අපගේ උණුසුම් සුභ පැතුම්!
බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය
රාහුල විද්‍යාලයීය බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 22 දින, ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සපැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුන් වන ආදි ශිෂ්‍යභට මේජර් ජෙනරාල් කීර්ති කෝට්ටේවත්ත මහතාගේද, හක්මන මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේද, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියොජ්‍ය විදුහල්පති ආදි ශිෂ්‍යභට කේ.එන්. රණසිංහ මහතාගේද, ආදි ශිෂ්‍යභට ඊ.පී.මදුමල්ක මහතාගේද, විද්‍යාලයීය විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය…
රන් දද සටන – 19 වන පාපන්දු තරගාවලිය 2023
අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තර්ගාවලිය 2023
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ ගිටාර් වාදන අංශයෙන් දෙවන ස්ථානය දිනාගත් K.K.G. මල්ෂ හන්සන දේශාන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලිය 2023
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ තබ්ලා වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් G.P. සනිරු දිල්නෙත් පෙරේරාට අපගේ උණුසුම් සුභ පැතුම්!
සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2023
2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ 2වන අනුශූරතාව දිනූ රාහුලයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!