බැඩ්මින්ටන් ක්‍රීඩාව ලොව ප්‍රමුඛතම ක්‍රීඩාවන්ගෙන් එකකි. බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා ඉතා සාර්ථක අතීතයක් හා උරුමයක් රාහුල විද්‍යාලය ට තිබේ. ශ්‍රී ලංකාවේ පාසල් සිය ගණනකින් රාහුල විද්‍යාලය අයත් වන්නේ A සිට E දක්වා වූ අංශ 6න් ‘A’ කොටසටයි.

පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව අරාම්භ වීමේ සිටම රාහුලයන් ජයග්‍රහණ රැසක් තම පාසැල් මෑණියන්ට අත් කර දී ඇත. ඒවායින් විශිෂ්ටතම ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ.

  • 2004
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  2. දකුණු පළාත් අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  • 2005
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  • 2006
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  3. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
  4. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ අනුශූරතාවය
  • 2007
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ ශූරතාවය
  3. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
  • 2008
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
  3. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘B’ අංශයේ ශූරතාවය
  • 2009
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාව ‘C’ අංශයේ ශූරතාවය
  3. සමස්ත ලංකා වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘ A’ අංශයේ අනුශූරතාවය
  • 2010
  1. සමස්ත ලංකා වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘ A’ අංශයේ අනුශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාව ‘B’ අංශයේ ශූරතාවය
  • 2011
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘B’  අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි  ‘A’ අංශයේ අනුශූරතාවය
  3. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ කොටසේ දෙවැනි අනුශූරතාවය
  4. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
  • 2012
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
  • 2013
  1. සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
  3. සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
  4. සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
  • 2014
  1. සමස්ත ලංකා වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’  අංශයේ අනුශූරතාවය
  • 2015
  1. සමස්ත ලංකා වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
  2. සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’  අංශයේ අනුශූරතාවය
  • 2016
  1. සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාව
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
  3. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ 3 වැනි ස්ථානය

  • 2017
  1. සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
  • 2018
  1. සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ ශූරතාවය
  • 2019
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාවය
  • 2022
  1. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
  2. සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ තෙවන ස්ථාන​ය
  • 2023
  1. අවු 17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලිය – තෙවන ස්ථානය
  2. Summer Season සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලිය – හංස මානෙත්
  3. Southern Open Premasiri Halabage Memorial All Island Badminton Championship – හංස මානෙත්
  4. ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වීම – හංස මානෙත්
  5. සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ අවු 16න් පහළ 2වන අනුශූරතාව

තරින් පුංචිහේවා

දක්ෂතා

කනිෂ්ඨ ජාතික ශූරතාවලිය

2012 – වයස අවුරුදු 13න් පහළ කේවල ශූරයා, යුගල 3 වන ස්ථානය සහ එම වසරේ නැගීඑන ක්‍රීඩකයා.
2014 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා සහ යුගල 3 වන ස්ථානය.
2015 – වයස අවුරුදු 17න් පහළ කේවල 3 වන ස්ථානය හා යුගල ශූරතාවය.
2016 – වයස අවුරුදු 17න් පහළ කේවල සහ යුගල 3 වන ස්ථානය.
2017 – වයස අවුරුදු 19න් පහළ යුගල ශූරයා.
2018 – වයස අවුරුදු 19න් පහළ යුගල 3 වන ස්ථානය.

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

2013 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා සහ යුගල 3 වන ස්ථානය.
2014 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා.
2015 – වයස අවුරුදු 17න් පහළ කේවල සහ යුගල ශූරයා.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලි සඳහා සහභාගී වීම

2013 –  ඉන්දුනීසියාවේ කුඩුස් හි පැවති වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
2014 – තායිලන්තයේ බැංකොක් නුවර පැවති වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය.
2015 – තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
2016 – ඉන්දියාවේ පූනේ හිදී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
2022 – තායිලන්තයේ පැවැත්වූ කනිෂ්ඨ ආසියනු බැඩ්මින්ටන් තරගාවලිය

SLBA ශ්‍රේණිගත කිරීම්වලට අනුව,

ඔහු අංක. 2012, 2013, 2014, 2015 දී මගේ වයස් කාණ්ඩයේ 1 ශ්‍රේණිගත ක්‍රීඩකයෙකි.

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2023

2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ 2වන අනුශූරතාව දිනූ රාහුලයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!

Read more

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්

වයස අවුරුදු 15න් පහළ summer season all island badminton championship 2023 සහ, southern open premasiri halabage memorial all island badminton championship 2023 ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

Read more

අවුරුදු 17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තෙවන ස්ථාන​ය

2022 වසරේ ශ්‍රී ලංකා පාසල් අවුරුදු 17න් පහළ බාලක සුපිරි ඒ කොටසේ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ දෙවැනි අනුශූරතාව රාහුල විද්‍යාලය දිනා ගන්නා ලදී.

Read more

2022 ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟ සඳහා පිටත්ව ය​යි

තායිලන්තයේ පැවැත්වෙන කනිෂ්ඨ ආසියනු බැඩ්මින්ටන් තරගාවලියට සහභගී වන චාමික බ්‍රභාශ් සහ සසෙන් මෙන්ඩිස් හට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබපැතුම් !

Read more

බැඩ්මින්ටන් සමස්ථ ලංකා 15 පහළ කණ්ඩායම් ශූරතාව​ය

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතාවය දිනාගන්නා ලදී. ඔවුන්ට උණුසුම් සුබ පැතුම්.

Read more