2024/25 වර්ෂ සඳහා විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ අභිනව විධායක මණ්ඩලය

සභාපති : රොවිඳු තමුදිත ලේකම් : ජනිරු ඔෂාන් භාණ්ඩාගාරික : හසරු රන්සර සංවිධායක : ජනිරු පුල්සිත උප ලේකම් : තවිරු හන්සද

නික්මයන රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ විධායක මණ්ඩලය

සභාපති : සුසර රුවන්පතිරණ ලේකම් : නදීජ කල්හාර භාණ්ඩාගාරික : සුදිල මුණසිංහ සංවිධායක : විසිත් රත්නායක උප සභාපති : චලන නෙත්සර ජ්‍යේෂ්ඨ වීඩියෝ ශිල්පී : මිනිඳු ධනංජය ජ්‍යේෂ්ඨ ඡායාරූප ශිල්පී: රනූ සනුදය

රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් 2024

“රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් “ පෝතක බාලදක්ෂයින් 74 දෙනෙකුට පදක්කම් පැළඳවීමේ උත්සවය, විදුහල්පතිතුමියගේ මගපෙන්වීමෙන් රාහුල විද්‍යාලීයය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදි පසුගිය 18 වනදා පැවැත්වුණි.

Star Party’ 24

කොළඹ ආනන්ද විද්‍යාලය විසින්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද Star Party’ 24 හි Digital Art අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මිනග සමාදිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!

රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව ක්‍ර්‍රීඩා නායකයින්

රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අලුතින් පත් වූ ක්‍රීඩා නායක සහ උප ක්‍රීඩා නායකට සුබ පැතුම්. ක්‍ර්‍රීඩා නායක : ෂාසාන් ඉන්තාජ් ක්‍රීඩා උප නායක : මතීෂ භාෂිත

රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍යනායක මණ්ඩලය.

රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : නෙසඳ මන්තිල ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ෂාසාන් ඉන්තාජ් උප ප්‍රධාන ශිෂ්‍යනායක : භාතිල වැල්ලගේ උප ප්‍රධාන ශිෂ්‍යනායක : ගීනෙත් සේනාධීර

2024 නව වසර සඳහා ඇතුළත්වන, 1 ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ උත්සවය

2024 නව වසර සඳහා ඇතුළත්වන, 1 ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පාසල් පරිශ්‍රයේදී මෙලෙස පැවැත්වුණි.