15 වන රන් සිංහ සටන
මැයි 15, 16, 17 | මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී #CheerRahula #RiseForGlory #RahulaCollege #RahulaCollegeLK
1991 ජනවාරි 21 වන දින සුදර්ශන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙස එතෙක් පැවති විද්‍යාලයේ පිරිමි ළමුන් රාහුල විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එතැන් පටන් මෙය රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස පවත්වාගෙන යනු ලබයි.
මෙහි මුල්ම විදුහල්පති ලෙස J. වෙන්ගප්පුලි මිය 1992.01.02 දින සිට 1992.10.08 දින දක්වා ද ඉන් අනතුරුව පිළිවෙලින් K.K. ධර්මදාස මයා (1992.10.09- 1996. 01.10 ) , J.S.ගලපිටිය මහතා ( 1996.01.11- 2004.11.07), G.J.K. අබේකෝන් මහතා (2004.11.08- 2012.04.10) , S.T. ගුණවර්ධන මිය ( 2012.04.11- 2019.04.07) දක්වාද වත්මන් විදුහල්පතිනිය ලෙස පත්මනී ගනේවත්ත මිය 2019.04.08 දින සිට මේ දක්වා කටයුතු කරනු ලබයි.
සිසුන් 1170 ක් සමාන්තර පන්ති 6 බැගින් වූ ශ්‍රේණි 5ක (1 සිට 5 දක්වා) ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය ගුරුභවතුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙදෙනෙකු හා එක් සුළු සේවකයෙක් මෙහි වර්තමානයේ සේවය කරනු ලබයි.
මැයි 15, 16, 17 | මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී #CheerRahula #RiseForGlory #RahulaCollege #RahulaCollegeLK
මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය වෙනුවෙන් මාතර අභිමානය වන රාහුල විද්‍යාලය සහ යාපනයේ හාට්ලි විද්‍යාලය මෙවරත් කරට කර සටනකට සැරසෙයි.…
රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල – 2026, පසුගිය මාර්තු මාසයේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. ජයග්‍රාහී…
රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026 සජීවීව! https://youtube.com/rahulacollege #RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක…
නව අධ්‍යයන වර්ෂය සඳහා රාහුල මාතාවගේ සෙවණට පිවිසෙන 1 ශ්‍රේණියේ දරුවන් අපි ඉතා ආදරයෙන් පිළිගනිමු.
මාතර රාහුල විද්‍යාලයේ 2026 වර්ෂයේ 3 ශ්‍රේණිය ට පිවිසෙන දරුවන් හදුනාගැනීමේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය සහ සතුට බෙදාගැනීමේ වැඩ සටහන ගරු විදුහල්පති…
විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.