ක්‍රිකට් ක්‍රීඩා​ව ලොව පුරා මිලියන 120 ට අධික පිරිසක් ක්‍රීඩා කරන අතර ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවද වෙයි. රාහුල විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කරමින් ඉතා උස​ස් අතීතයකට හිමිකම් කියයි. දිවයි​නේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් අතරින් ශ්‍රේණිගත කිරීම් වලට අනු​ව රාහුල විද්‍යාලය දෙවන මට්ටමේ කන්ඩායමක් ලෙස ක්‍රීඩා කර​යි.

1933 – W.M. ඊබ්‍රහම් පෙරේරා

1934 – පෝලිස් අමරසූරිය

1935/39 – H.B. ජෑම්ස්

1940 – H.M. අබේපාල

1941 – J. බයිසර්

1942 – සෑම් ෆොන්සේකා

1944/45 – V.K.B. රාමනායක

1946 – H.K. ආරියතිලක

1947 – දයානන්ද ද සිල්වා

1948 – N.P. නාගසිංහ

1950 – නිස්සංක සිරිවර්ධන

1954/55 – සුගත් ගමගේ

1956 – ලාල් හේවාපතිරන

1957 – වෝලටර් වීරසිංහ

1958 – R. විමලසූරිය

1959/60 – K.K. ධර්මදාස

1961 – A. සහබන්දු

1962 – R. තුඩුවේවත්ත

1963 – N. පෙරේරා

1964 – A. පෙරේරාඅ

1967 – සෑම් ගුනවර්ධන

1968 – R. ලියනගම

1969 – N.H. උපසිරි

1970 – U.Y. අමරසිරි

1973 – C.D.A. නානායක්කාර

1974 – N.H. ආරියරත්න

1975 – කුමුදු ජයන්ත

1976 – හර්ෂ ගමගේ

1977 – ලාල් විජේසිරිවර්ධන

1977/78 – චන්දන ගාමිනි

1978/79 – බන්දුල දුමිඟුහේවා

1979/80 – අන්ජන් ගමගේ

1980/81 – ඉදුනිල් ලියනගේ

1981/82 – සුමුදු ආරියතිලක

1982/83 – සුජිත් කුලතුංග

1983/84 – තිස්ස දයානන්ද

1984/85 – මහින්ද ඒකනායක

1985/86 – M.W. නවෝද

1986/87 – R.K. ආරියතිලක

1987/88 – L.P. චිහාන්

1988/89 – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

1989/90 – අමල් පතිරන

 

 

1990/91 – U.H. ප්‍රියන්ත

1991/92 – C.A. සුනෙත් ලෝචන / N.ජයතිලක

1992/93 – L.R. වනිගසේකර

1993/94 – L.M. සමරසිංහ

1994/95 – H.S. දිසානායක

1995/96 – අසේල ලක්ශිත

1996/97 – ටිරාන් ඉන්දික පෙරේරා

1997/98 – දිනේශ් ජයසේකර

1998/99 – B. ප්‍රභාත්

1999/00 – T. තුසිත

2000/01 – බුද්දිජ අමදෝරු

2001/02 – මන්ජුල කන්දගේ

2002/03 – පාරින්ද ලියනආරච්චි

2003/04 – M.M.M. සුරාජ් 

2004/05 – L.G.S. චතුරංග

2005/06 – H.L.D.T. සමරසිංහ

2006/07 – සශිත සමරවික්‍රම

2007/08 – මේනක ජයසකර

2008/09 – දනිදු ආරියරත්න

2009/10 – මදුශංක ඒකනායක 

සමස්ථ ලංකා 19න් පහළ T20 තරඟාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීම

2010/11 – ප්‍රසාදික ගමගේ
මාතර දිස්ත්‍රික් තුන්කොන් ක්‍රිකට් තර්ඟාවලියේ ශූරතාවය දිනාගැනීම

2011/12 – විහඟ කල්හාර
හෙන්‍රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීම

2012/13 – ශෙහාන් කහදගොඩ

දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණඩායම

2012/13 – නදුන් තරංග

සමස්ථ ලංකා අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීම

2013/14 – හර්ශ රාජපකෂ

2014/15 – කලන ඉදිරිවීර

2015/16 – යසිරු හේවනාදුගල

2016/17 – පසන් සමරතුංග

2017/18 – යුරාජ් චලක

2018/19 – සසිත් මනුරංග

2019/20 – භාග්‍ය හිමාත

2020/21 – බිනර සංකෙත්

2021/22 පසිඳු එදිරිවීර

2022/23 තත්සර ඩිල්ශා​න්

 

පියුශාන් කුලතුං​ග – 2012/13

පිරුන හේවාමද්දු​ම – 2016/17

සසිත් මනුරං​ග – 2017/18

යසිරු නාදුගල – 2013/14

මනුජ දුල්නෙ​ත් – 2019/20

ප්‍රමෝද්‍ය වික්‍රමසිං​හ

දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් වේගපන්දු යවන්නෙකු වි​ය. 1990 වකවානුවේ සිටි වේගවත්ම පන්දුයවන්නම් අතොලස්සක් අතුරෙන් එක් ක්‍රීඩකයෙක්ද විය. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවසන් මහා තරඟයේ පළ​මු පන්දු වාරය යොමුකළ ක්‍රීඩකයා විය.

නියෝජනය කළ කාල​ය : 1991- 2002

සුරාජ් රන්දි​ව්

පාදඟ පන්දු යවන්නෙක් සහ දක්ෂ පිතිකරුවෙක්ද වි​ය. 2011 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද විය.

නියෝජනය කළ කාලය : 2009 -2016

ජනක් සී. ගම​ගේ

දකුණතින් මද වේග පන්දු යවන්නෙක් වූ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබූයේ වයස අවුරුදු 30 දී පම​ණ 1995 වස​රේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. හොඳම පන්දු යැවීම බන්ගලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 17 කට කඩුල් 2ක් දවාගැනීමයි. 2014 වසරේ සිට බන්ගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු​වා වශයෙන් කටයුතු කර​නු ලබයි. 

නියෝජනය කළ කාලය : 1995

හර්ෂ රාජපක්​ෂ

තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 2014 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් විය. 

2013 වසරේ දේවපතිරාජ විදුහලට එරෙහි​ව එක් ඉනිමක් තු​ළ ලකුණු 8 කට කඩුලු 10ම ලබාගනිමින් ජාතික සහ මාතර උයන්වත්ටහ් ක්‍රීඩාංගණ​යේ වාර්තාව​ට හිමිකම් කිය​යි.

2013 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගනිමින් පාසල් ක්‍රිකට් වාර්තාව​ට හිමිකම් කියයි.

ඒක පුද්ගල

  • වසරේ පාසල් ක්‍රිකට් ක්‍ර්‍රීඩකයා 2020

“රන් සීහ සටන” 12 වන එක්දින දින ක්‍රිකට් තරගය – 2023

  • රාහුල විද්‍යාලීය කණ්ඩායම ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.

“රන් සීහ සටන” 12 වන එක්දින ක්‍රිකට් තරගය – 2023

  • තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
  • රාහුල විද්‍යාලීය කණ්ඩායම පළම ඉනිම ජයග්‍රහණය කරන ලදී.

මනිමරන්-විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය – 2023

  • රාහුල විද්‍යාලීය කණ්ඩායම ලකුණු 23කින් ජයග්‍රහණය කරන ලදී.

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් T10 තරගාවලිය

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් 10 තරගාවලිය අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 75කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය ලබාගැනීමට සමත් විය. අවසන් පූර්ව වටය : ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර | අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්විණ.

Read more

සජීවීව අප හා එක් වන්​න

රහල් සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය. 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම සජීවී විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. rahulacollege.lk/tv youtube.com/rahulacollege

Read more

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read more

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය 2023

රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.

Read more

12 වන රන් සිහ සංග්‍රාම​ය ඡායාරූප එකතු​ව

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින.  තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහක​රු : Team L/S/G

Read more

රන් සිහ සංග්‍රාමය එ​ක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A

Read more

රන් සිහ සංග්‍රාමය එක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහු​ල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.

Read more

12 වන රන් සිහ සංග්‍රාමයේ ප්‍රතිඵ​ල

රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.

Read more

සජීවීව අප හා එක්වන්​න

12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege

Read more

රන් සිංහ සටන 2022

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා | මනූ ද සිල්වා මහ​තා

Read more

The battle of the Golden Lions one day encounters

The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read more

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා 2020

මංජුල දුල්නෙත් ශිෂ්‍යයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා 2020 ලෙස සහ ප්‍රාදේශිකය ii හි හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්!   Previous Next

Read more

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය කල් යයි.

පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව

Read more

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස…

Read more

රාහුල විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු තණ තීරු

රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…

Read more