විශිෂ්ටත්වය, කැපවීම සහ ජයග්රහණයන් සමරමින් පැවැත්වෙන රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ’25 සඳහා අප හා එක්වන්න. එය 2026 දෙසැම්බර් 01 වන දින පෙ.ව. 8:00 සිට මාතර සණස ශාලාවේදී පැවැත්වේ.
සජීවී විකාශය : https://www.youtube.com/rahulacollege
#RahulaCollegeLK #RahulaCollege







