ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්​නේ වොලි බෝල් ක්‍රීඩාවයි. 2015 වසරේ ආරම්භ වූ රාහුල විද්‍යලයීය වොලි බෝල් ක්‍රීඩාව අද වන විට කලාප, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් සාර්තක​ව පවත්වාගෙන යනු ලැබේ.

ජයග්‍රහණය​න්

  • 2015 – කලාප ක්‍රීඩා තරඟ 02 වන ස්ථානය දිනා ගැනීම. DSI වොලි බෝල් තරඟාවලියේ දිස්ත්‍රික් 02 වන ස්ථානය දිනා ගැනීම.
  • 2016 – කලාප ක්‍රීඩා තරඟ 02 වන ස්ථානය දිනා ගැනීම. DSI වොලි බෝල් තරඟාවලියේ දිස්ත්‍රික් 02 වන ස්ථානය දිනා ගැනීම.
  • 2017 – කලාප ක්‍රීඩා තරඟ 01 වන ස්ථානය දිනා ගැනීම. පළාත් ක්‍රිඩා තරඟ දිස්ත්‍රික් 03 වන ස්ථානය දිනා ගැනීම. පාසල් වොලි බෝල් තරඟාවලියේ සමස්ථ ලංකා හොඳම අවසන් කණ්ඩායම් 18 ට තේරී පත්විය.

  • 2018 – කලාප ක්‍රීඩා තරඟ 01 වන ස්ථානය.

ආසන්නතම පුව​ත්