අශෝක නිවාසය

බුදු දහම ආසියාවේ ව්‍යාප්ත කිරීමට විශාල දායකත්වයක් සැපයූ අශෝක අධිරාජයාට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.

වර්ණය: රතු

ගැමුණු නිවාසය

ඉන්දීය ආක්‍රමණිකයින් මෙරටින් පලවා හැර, රට එක්සේසත් කළ , බුදු දහමට විශාල සේවයක් කළ, දුටුගැමුණු මහ රජුට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.

වර්ණය: නිල්

පරාක්‍රම නිවාසය

පොළොන්නරුව යුගයේදී රට ස්වයං පෝෂිත කළ පළමුවෙනි පරාක්‍රමබාහු රජුට  කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.

වර්ණය: කහ

විජය නිවාසය

විජය රජුට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.

වර්ණය: කොළ