2020 වර්ශයේදි කීර්ති ධර්මප්‍රිය ගුරු පියානන්ගේ මග පෙන්වීම යටතේ සැරයන් රවිශාන් S.P.A.D නායකත්වයෙන් මාතර රාහුල විද්‍යාලීය ශිෂ්‍යභට ඉතිහාසයේ නවමු පිටුවක් පෙරලමින් පොලිස් ශිෂ්‍යභට කණ්ඩය ආරම්භ විය. කෙටි කලක් තුල පාසල තුල මෙන්ම බලකාය තුලද විශේෂ දක්ෂතා පෙන්වමින් රහල් නාමයට ආඩම්බයක් එක් කිරීමට සමත් විය.

  • බළ ඇණි ඇගයිම් කදවුරේ අනුශූරතාවය දිනා ගැනීම ( යුධ,ගුවන්,නාවික,පොලිස් කණ්ඩ අතුරින් )

කණ්ඩායම්භාර සැරයන් මේජර් – රවිශාන් S.P.A.D, මාණ්ඩලික සැරයන් – ගිම්හාන A.S.K.,සැරයන් විසල්ක S.R.G.T ,ප්‍රමුඛ කණ්ඩායම විසින්,

බලඇණි ඇගයිම් කදවුර

  • සමස්ත ශූරතාවය
  • ඝණ සරඹ ශූරතාවය
  • ශාරීරික අභ්‍යාස ශූරතාවය
  • අණදෙන නිළධාරි පරික්ෂණ ශුරතාවය සියලු ශූරතා සමග ලකුණු 200 පරතරයක් ලබා ගැනීම

පළාත් ඇගයිම් කදවුර

  • සමස්ත ශූරතාවය
  • අධ්‍යක්ෂ පරීක්ෂණ ශූරතාව
  • ඉදිරිපත් කිරීමේ පරික්ෂණ ශුරතාවය
  • විවිධ ප්‍රසංග පරීක්ෂණ ශූරතාව
  • ඝණ සරඹ අනුශූරතාවය
  • ශාරීරික අභ්‍යාස අනුශූරතාවය
  • ලකුණු 150 වැඩි පරතයක් සමගින් දකුණු පළාත් යුධ/තුවා කණ්ඩ අතුරින් වැඩිම ලකුනු ලබාගත් කණ්ඩය වීම.

පොලිස්පති කුසලාන කදවුර

  • සමස්ත අනුශූරතාවය
  • අධ්‍යක්ෂ පරීක්ෂණ අනුශූරතාවය
  • ජීව වෙඩි තැබීමේ පරීක්ෂණ අනුශූරතාවය
  • ඉදිරිපත් කිරීමේ පරික්ෂණ අනුශුරතාවය
1.20කින් අනුශූරතාවයට පත් විය.
  • 75වන නිදහස් දින පෙළපාලියට කෝප්‍රල් මෙනුසර M සහභාගි විය.
  • බලලත් නිලධාරී II ලෙස රවිශාන් S.P.A.D හා කෝප්‍රල් මෙනුසර M ජනාධිපති වර්ණ හා බලකා වර්ණ ප්‍රධාන උත්සවයට සහභාගී විය
  • දිවයිනේ තෙවන ජනාධිපති වර්ණ හා බලකා වර්ණ සහිත සම්මාන මුරයට කණ්ඩය සහභාගි විය.
  • වර්ණ ධජ ඝණයේ වර්ණ සැරයන්, මේජ්ර් වර්ණ සැරයන් සහා සම්මාන මුරයේ රෙජිමෙන්තු සැරයන් මේජර් පොලිස් ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කරමින් සහභාගි වී වාර්තාවක්ද තැබීය
  • පොලිස් බලකා රෙජිමෙන්තු සැරයන් මේජර් ලෙස රවිශාන් S.P.A.D පත් විය.

බලඇණි කදවුර

  • සමස්ත ශූරතාවය
  • ඝන සරඹ ශූරතාවය
  • ශාරීරික අභ්‍යාස ශූරතාවය
  • අණදෙන නිලධාරී පරීක්ෂණ ශූරතාව

දකුණු පළාත් කදවුර

  • සමස්ත ශූරතාවය
  • ඝන සරඹ ශූරතාවය
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ ශුරතාවය
  • විවිධ ප්‍රසංග ශූරතාවය
  • ශාරීරික අභ්‍යාස අනු ශූරතාවය
  • ඉදිරිපත් කිරීමේ පරීක්ෂණ අනුශූරතාවය

S.P.A.D රවිෂාන්

  • රහුල විද්‍යලීය පොලිස් ශිෂ්‍යභට කණ්ඩයේ ප්‍රථම සැරයන් , මාණ්ඩලික සැරයන් කණ්ඩායම්භාර සැරයන් මේජර් ,රෙජිමෙන්තු සැරයන් මේජර් ලෙස කටයුතු කිරීම

  • පොලිස් ශිෂ්‍යභට කණ්ඩයේ ප්‍රථම ජයග්‍රහණයේ කණ්ඩභාර සැරයන් ලෙස කටයුතු කිරීම
  • සේවා කාලය තුල නායකත්වය ලබා දුන් සියලු කදවුරු ජයග්‍රහණය කරවීම.
  • ජනාධිපති වර්ණ හා බලකා වර්ණ ප්‍රධානෝත්සවයට කණ්ඩායම්භාර සැරයන් මේජර් ලෙස සහභාගිවීම. (සමස්ත ලංකා)
  • ජනාධිපති , බලකා වර්ණ සහිත ජනාධිපති සම්මාන මුරයක පළමු පොලිස් ශිෂ්‍යභට රෙජිමෙන්තු සැරයන් මේජර් මෙන්ම බලකායෙන්ම තුන්වන රෙජිමෙන්තු සැරයන් මේජර් (සමස්ත ලංකා )
  • රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රථම වරට බලකා රෙජිමෙන්තු සැරයන් මේජර් නිළයට පත් වීම (සමස්ථ ලංකා)
  • පළමුවන පොලිස්පති කුසලාන කදවුරේ කණ්ඩායම්භාර සැරයන් මේජර් ලෙස කටයුතු කිරීම (සමස්ත ලංකා)
  • දෙවන පොලිස්පති කුසලාන කදවුරේ රෙජිමෙන්තු සැරයන් මේජර් ලෙස කිරීම (සමස්ත ලංකා)
  • ජාතික කදවුරක රාහුල විද්‍යාලය නියෝජනය කළ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර්
  • ජාතික නිදහස් දින පෙළපාලි , ශිෂ්‍යභට විදේශ සංචාර සදහා තේරි පත් විම.
  • ජනාධිපති බාලදක්ෂයෙකි.

S.R.G.T විසල්ක

  • පොලිස් ශිෂ්‍යභට කණ්ඩයේ දෙවන කෝප්‍රල් තෙවන සැරයන් තෙවන මාණ්ඩලික සැරයන්
    ලෙස කටයුතු කරීම
  • පළමු පොලිස්පති කුසලාන කදවුරෙ අනුශූරතාවය දිනාගත් කණ්ඩභාර සැරයන් වීම. (සමස්ත ලංකා)
  • සැරයන් ලෙස සියලු කදවුරු ජයග්‍රහණය කිරීම
  • 16වන බළ ඇණියෙත් රාහුල විද්‍යාලයෙත් ප්‍රථම ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගත් සැරයන් වීම.
  • ජනාධිපති වර්ණ හා බලකා වර්ණ සහිත ජනාධිපති සම්මානමුරයක තුන්වන වර්ණ ධජ කණ්ඩයෙ වර්ණ සැරයන් වීම , ප්‍රථම පොලිස් ශිෂ්‍යභට වර්ණ සැරයන් වීම. (සමස්ත ලංකා)
  • දෙවන පොලිස්පති කුසලාන කදවුරේ මණ්ඩලික සැරයන් ලෙස කටයුතු කිරීම.
  • ජේෂ්‍යඨ ශිෂ්‍ය නායකයෙකි

රෙජිමේන්තු සැරයන් මේජර් :

S.P.A.D රවිශාන් 

කණ්ඩායම්භාර සැරයන් මේජර් :

ගිම්හාන A.S.K.P 
චන්දිමාල් K

මාණ්ඩලික සැරයන් :

විසල්ක S.R.G.T

සැරයන් :

රුක්ශාන් O.W.G
මෙනුසර M