අප ගැන
රාහුල විද්‍යාලය යනු ප්‍රෞඪ ඉතිහාසයක් සහ කීර්තිමත් වර්තමානයක් සහිත විද්‍යාස්ථානයකි.
1923 සිට විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට හැකි වී ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය මෙන්ම
විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියා අපගේ අරමුණු ඉටු කිරීම කෙරෙහි බලපා ඇත.
දැක්ම
ලොව අභියෝග ජයගත් විශිෂ්ටයින් බිහි කරන දිවයිනේ ප්‍රමුඛතම පාසල බවට පත් වීම.
මෙහෙවර
ජාතික පොදු අරමුණු වලට එකඟ වූ දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත අනාගත අභියෝග ජයගත හැකි පරිසරයටත් ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීම.
දැක්ම
ලොව අභියෝග ජයගත් විශිෂ්ටයින් බිහි කරන දිවයිනේ ප්‍රමුඛතම පාසල බවට පත් වීම.
මෙහෙවර
ජාතික පොදු අරමුණු වලට එකඟ වූ දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත අනාගත අභියෝග ජයගත හැකි පරිසරයටත් ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීම.
ප්‍රවෘත්ති සහ සිදුවීම්
Battle of the Ends | 2026
මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය වෙනුවෙන් මාතර අභිමානය වන රාහුල විද්‍යාලය සහ යාපනයේ හාට්ලි විද්‍යාලය මෙවරත් කරට කර සටනකට සැරසෙයි.…
රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල | 2026
රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල – 2026, පසුගිය මාර්තු මාසයේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. ජයග්‍රාහී…
රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026
රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026 සජීවීව! https://youtube.com/rahulacollege #RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍යනායක මණ්ඩලය.
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක…
රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්රදානෝත්සවය 2025
විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.
රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය 2025
විශිෂ්ටත්වයේ මාවතේ ජයග්‍රහණයේ රන් සලකුණු සනිටුහන් කරමින්, රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ඉතා උසස් අයුරින් නිම විය.












