රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල – 2026, පසුගිය මාර්තු මාසයේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
ජයග්‍රාහී ජවය සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් විදහා පෑ මෙම උළෙලේදී, අපේ රාහුල පුත්‍රයන් සිය නිවාසයන් වෙනුවෙන් දැක්වූ දක්ෂතා අතිශය ප්‍රශංසනීයයි. ධාවන පථයේ මෙන්ම විචිත්‍රවත් ආචාර පෙළපාලි තුළින්ද ඔවුන් තම විද්‍යාලයීය අනන්‍යතාවය ලොවටම ප්‍රදර්ශනය කළහ. ජයග්‍රහණය ලැබූ සියලුම ක්‍රීඩකයන්ට සහ මෙම උළෙල සාර්ථක කර ගැනීමට දායක වූ සැමට අපගේ උණුසුම් සුබපැතුම්!







