රාහුල විද්‍යාලයේ රථවාහන නියාමක ඒකකය ආරම්භ කළ දා සිට එය වසර ගණනාවක් අප පාසලට සේවය කර ඇත.අනාගත නායකයන් බිහි කිරීම, පෞරුෂය වර්ධනය කිරීම හා පාසල් ගේට්ටුවෙන් පිටත පාරේදී අප පාසල් සිසුන්ට ආරක්ෂාව සැපයීම අප කණ්ඩායම විසින් සිදු කරනු ලබන සුවිශේෂී කාර්යයන් වේ

  • මාර්ගයේ ගමන් කරන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

  • පාසල අවට වාහන තදබදය අවම කිරීම.

  • සිසුන්ට ආරක්ෂිතව පාර මාරු වීමට උපකාර කිරීම.

  • මාර්ගයේදී ආරක්ෂිතව සිටින ආකාරය සිසුන්ට ඉගැන්වීම.

මාධව සේනාරත්න මහතාගේ සහ නාලක ඉඳිකැටිය මහතාගේ අධීක්ෂණය යටතේ වත්මන් රිය නියාමක කණ්ඩායම ක්‍රියාත්මකවනු ලබයි.

ප්‍රධාන රථවාහන පාලක :

චනිතු ගමගේ

නියෝජ්‍ය රථවාහන පාලක :

විමුක්ති ජයමල්

නියෝජ්‍ය රථවාහන පාලක :

සුදම් අනුහස්

සහකාර රථවාහන පාලක :

ශාක්‍ය අභිමන්