රාහුල විද්‍යාලයේ ඉලක්කයට වෙඩිතැබීම් ක්‍රිඩාව 2012 වසරේදී ආරම්භ කරමි​න් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් ද බිහි කිරීමට සමත්විය.

දිස්ත්‍රික් හා පළා​ත් මට්ටමේ ජයග්‍රහ​ණ

2017 හුංගම විජයභා ජාතික පාසලේදී පැවති වායු රයිෆල සහ පිස්තෝල වෙඩිතැබීම් මූලික පුහුණු සැසිය සහ දකුණු පළාත් තෝරාගැනීම් තරඟයට රාහුල විද්‍යාලයෙන්ද ක්‍රීඩකයන් කණ්ඩායම සහභාගී වූ අතර එහිදී පහත ක්‍රීඩකයන් නිපුණ වෙඩික්කරු පදක්කම දිනාගන්නා ලදි.

  • උවින් වනිගසේකර 
  • රචිත චන්දීප 
  • තරිඳු දේවරාජ 
  • දිදුල දිවාකර
  • චලන දේවින්ද
2012 දකුණු පළාත් පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ තරඟාවලියේ රයිෆල් අංශයේ ප්‍රථම ස්ථානය
  • T.A අශාන් චානු​ක

ජාතික මට්ටමේ ජයග්‍රහ​ණ

ශ්‍රී ලංකා පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා වර්ණ ලාභීන් -2017/2018 – දකූණු පළාත් වර්ණ

  • රචිත චන්දීප
  • ටෙහාර හෙන්දාවිතාරණ
  • T.N. කරුනාතුංග
  • උමෙත් සඳමිත් මහානාම
  • තෙවිදු කේතක
  • ලොහාන් දේවසුරේන්ද්ර
  • චලන දේවින්ද
2012 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ තරඟාවලියේ රයිෆල් අංශයේ ප්‍රථම ස්ථානය
  • T.A අශාන් චානු​ක

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සහ කැපී පෙනන ක්‍රීඩකයි​න්

  • T.A. අශාන් චානුක

2013 වසරෙදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ මියුනිච් නගරයේ ඔලිම්පික් වෙඩිපිටියේ පැවති ” ජාත්‍යන්තර කණිෂ්ඨ වෙඩි තැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.

  • D.L.චාමර ගයාශාන්

2014 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ සුහල් නගරයේ පැවති “ජාත්‍යන්තර කණිෂ්ඨ වෙඩිතැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.

  • M.A.සචිත් මදුරංග

2014 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ මියුනිච් නගරයේ පැවති “ජාත්‍යන්තර වායුබල අවි වෙඩිතැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.

  • දිනෙත් ඉසුරින්ද

2015 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් පෝලන්තයේ ඔලිම්පික් වෙඩිපිටියේ පැවති “ජාත්‍යන්තර වායුබල අවි වෙඩි තැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.

  • උමෙත් සඳමින් මහානාම

2018 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් පෝලන්තයේ පවත්වන “වායු රයිෆල හා පිස්තෝල වෙඩිතැබීම උසස් පුහුණු පාඨමාලා​ව” සඳහා සහභාගී වී ඇති අත​ර පිට පිට දෙවරක් 2016 සහ 2017 වසර වලදී පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය මගින් පිරිණමන වර්ණ හිමි කරගෙන ඇ​ත.

ආසන්නතම පුව​ත්