කරාටේ යනු ලොව ඇති ප්‍රමුඛ පෙ​​ළේ ආත්මාරක්​ෂක සටන් කලා වලින් එකකි. රාහුල විද්‍යාලයීය කරාටේ ක්‍රීඩා කණ්ඩායම් ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ සිසුන් බිහි කරමින් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

පළාත් මට්ටමේ ජයග්‍රහණ – පාස​ල්

  • 2012 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
  • 15න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
  • 17න් පහළ කාතා 2 වන ස්ථානය – අශේන් දිල්ශාන් පලිහක්කාර
  • කණ්ඩායම් කාතා 2 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර, ටී.ආර්.එස්.ජයවර්ධන

  • 17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – ටී.ආර්.එස්.ජයවර්ධන

  • 19න් පහළ කුමිතේ 1 වන ස්ථානය – ඩිශාන් සේනාරත්න
  • කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – ශාලික උපමාද, ටී.ආර්.එස්.ජයවර්ධන, ඩිශාන් සේනාරත්න

2013 දකූණු පළාත් පාසල් ක්‍රීඩා

  • 15න් පහළ කාතා 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ
  • කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර

  • කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – නවිදු සේලිය, ශාලික උපමාද, ඩිශාන් සේනාරත්න

2014 දකුණු පළාත් පාසල් ක්‍රීඩා

  • 15න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
  • 17න් පහළ කාතා 1 වන ස්ථානය – මියුරු රන්සර
  • 17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – නවිදු සේලිය
  • 19න් පහළ කාතා 3 වන ස්ථානය – අශේන් දිල්ශාන් පලිහක්කාර
  • කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර.

  • කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, ශාලික උපමාද, අශේන් දිල්ශාන් පලිහක්කාර

2015 දකුණු පළාත් පාසල් ක්‍රීඩා

  • 17න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
  • 19න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර
  • 19න් පහළ කුමිතේ 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
  • කණ්ඩායම් කාතා 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර

  • කණ්ඩායම් කුමිතේ 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, නවිදු සේලිය, ශාලික උපමාද

2016 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
  • 15න් පහළ කුමිතේ 3 වන ස්ථානය – අනුසර ජයතුංග
  • 17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – සෙනුර දෙවුමිණ
  • 19න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
  • 19න් පහළ කුමිතේතේ  3 වන ස්ථානය – ශාලික උපමාද
  • කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – අනුසර ජයතුංග, ලහිරු මුදිත රුවන්පතිරණ, ශාලික උපමාද

2017 දකුණු පළාත් පාසල් ක්‍රීඩා

  • 20න් පහළ කාතා 3 වන ස්ථානය – නවිදු සේලිය

  • කණ්ඩායම් කාතා 3 වන ස්ථානය – ශෂික ඉදුවර, ලහිරු මුදිත රුවන්පතිරණ, නවිදු සේලිය

2018 දකුණු පළාත් පාසල් ක්‍රීඩා

  • 16න් පහළ කුමිතේ 2 වන ස්ථානය – ඉහාන් හංසජ

2019 ජාතික කරාතේ දෝ සම්මේලනයේ දකුණු පළාත් තරඟ

  • 9න් පහළ කාතා 1 වන ස්ථානය – පහන් විජේසිංහ
  • 9න් පහළ කුමිතේ 1 වන ස්ථානය – පහන් විජේසිංහ
  • 10න් පහළ කාතා 1 වන ස්ථානය – උවිදු හරින්ජ
  • 10න් පහළ කුමිතේ 2 වන ස්ථානය – උවිදු හරින්ජ
  • 11න් පහළ කාතා 3 වන ස්ථානය – තිනුල්ක දින්හස්

2019 දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරඟ

  • 20න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
  • කණ්ඩායම් කුමිතේ 3 වන ස්ථානය – නිකිත නිම්සල්, ඉහාන් හංසජ, ලහිරු මුදිත රුවන්පතිරණ
2023 දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරග
  • 21න් පහළ කුමිතේ 1 වන ස්ථානය – නිකිත හිම්සල්
  • 16න් පහළ කුමිතේ 1 වන ස්ථානය – ගවිෂ ලෙවන්
  • 21න් පහළ කුමිතේ 2 වන ස්ථානය – ඉහාන් හන්සජ
  • 18න් පහළ කුමිතේ 3 වන ස්ථානය – බිහඳු හරිනිජ
2023 දකුණු පළාත් කනිෂ්ට කරාතේ ශූරතාවලිය
  • කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර
  • 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර
  • 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල්
  • 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත
  • 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර
  • 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර
  • 12න් පහළ (+38KG) තුන්වන ස්ථානය – මෙලිඳු යෙන්සිත්
  • 13න් පහළ (+40KG) දෙවන ස්ථානය – තෙවිරු සන්තිත
  • 13න් පහළ (+40KG) තුන්වන ස්ථානය – එනුක අත්සර

ජාතික මට්ට​මේ ජයග්‍රහණ – පාස​ල්

  • 2012 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා
  • 19න් පහළ කුමිතේ 3 වන ස්ථානය – ඩිශාන් සේනාරත්න

2019 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා (ජ්‍යේෂ්ඨ)

  • 3 වන ස්ථානය – ඔලිත පින්සර
  • 3 වන ස්ථානය – ඉනුක සංජුල

2019 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා (කණිෂ්ඨ)

  • හොඳම ක්‍රීඩකයින් 8 දෙනාට ඇතුලත් වූ ක්‍රීඩකයින් – පහන් මනහර, තිනුලක දින්හස්, සෙනිත් කිරුණ

2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මාතර දිස්ත්‍රික් තරඟ

  • කාතා 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, අශේන් දිල්ශාන් පලිහක්කාර
  • කුමිතේ 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, අශේන් දිල්ශාන් පලිහක්කාර
  • කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, අශේන් දිල්ශාන් පලිහක්කාර

2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් තරඟ

  • කුමිතේ 3 වන සිථානය – ලහිරු මුදිත රුවන්පතිරණ
  • කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, අශේන් දිල්ශාන් පලිහක්කාර

2022 ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලිය

  • කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – සසෙන් රූබසිංහ, පහන් මනහර, විතුල දෙව්සිතු

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාසල් කරාටේ ශූරතාවලිය – 2022

  • 16 පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 3 වන ස්ථානය – ජනිරු පුල්සිත
ශ්‍රී ලංකා කනිෂ්ඨ පාසල් කරාටේ ශූරතාවලිය – 2023
  • අවු 13න් පහළ බාලක කාතා ඉසව්වෙන් 2වන අනුශූරතාව – රෙසඳු දෙව්මිත
 

ආසන්නතම පුව​ත්

ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2023

ශ්‍ර්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ අවු 13න් පහළ – බාලක කාතා අංශයෙන් 2වන අනුශූරතාව දිනාගත් රෙසඳු දෙව්මිතට අපගේ උණුසුම් සුභ පැතුම්!

Read more

2023 දකුණු පළාත් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ ජයග්‍රාහකයින්

කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල් 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර 12න් පහළ (+38KG)…

Read more

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාස​ල් කරාටේ ශූරතාවලි​ය – 2022

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාස​ල් කරාටේ ශූරතාවලි​ය 2022 හීදී ජනිරු පුල්සිත සිසුවා 16 පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 3න් වන ස්ථානය ජයග්‍රහණය කරන ලදී.

Read more

ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ රන් පදක්කම දිනා ගනී

2022 දෙසැම්බර් 24 වන දින මාතර රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවති 2022 ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ,14න් පහළ කණ්ඩායම් කාතා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය. ක්‍රීඩකයන් වූ සසෙන් රූබසිංහ, පහන් මනහර, විතුල දෙව්සිතු සහ පුහුණුකරු එස්.රූබසිංහ මහතා ඇතුළු කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

Read more