පිහිණුම් ක්‍රීඩාව වර්තමානය වනවිට රාහුල විද්‍යලය සමස්ථ ලංකා ජයග්‍රහණ ලබමින් ඉතා සාර්තකව පවත්වාගෙන යනු ලබන තවත් එක් ක්‍රීඩාවකි.

  • 2017 දකුණූ පළාත් පාසල් ක්‍රීඩා, පිහිණුම් ශ්‍රේණිගත කිරීම් 3 වන ස්ථාන​ය
  • 2017 දකුණු පළා​ත් අන්තර් පාසල් පිහිණුම් තරඟාවලියේ 3 වන ස්ථානය
  • 2019 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය මගින් පැවැත්වූ RMP අනුස්මරණ පිහිණුම් ශූරතාවලියේ 13 න් පහළ ශූරතාවය

  • 2018 සමස්ථ ලංකා පිහිණුම් 12න් පහළ නිදහස් ආර මීටර් 50 2 වන ස්ථානය – අනුෂ් දිසානායක
  • 2018 සමස්ථ ලංකා පිහිණුම් 12න් පහළ සමනල ආර මීටර් 50 3 වන ස්ථානය – අනුෂ් දිසානායක
  • 2022 ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් තරඟාවලියේ 18න් පහළ ළය ආර මීටර් 50 3 වන ස්ථානය – කේ. එච්. කුලිත් සත්නි​දු