CyberCanvas’23, අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟය

ආනන්ද විද්‍යාලයේ රොබෝ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය වන CyberCanvas’23 හි ශූරයන්ට සුබ පැතුම්.! ජයග්‍රාහී නිර්මාණ :- පළමු ස්ථානය :- ජනිරු ඔෂාන්https://bit.ly/cybercanvas23_1stplace දෙවන ස්ථානය :- මිනග සමාදිත්https://bit.ly/cybercanvas23_2ndplace

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන රාහුල බාල දක්ෂයින්

දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ

8වන Ferguson Adventure කුසලානය 2023

ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!

Astron’23 – සමස්ත ලංකා තාරකා විද්‍යා තරගය

ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත

සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය 2023 – 2වන අනුශූරතාවය

22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්  

රාහුල විද්‍යාලය වෙනුවෙන් ඔබගේ මනාපය ලබා දෙන්න – BestWeb.lk 2023

www.vote.bestweb.lkඉහත ලබා දී ඇති සබැඳිය හරහා මනාපය ලබාදීමෙන් රාහුල විද්‍යාලයට ඔබේ සහයෝගය ලබදිය හැකිය. සෑම මනාපයක්ම ඉතා වැදගත් වේ. එබැවින් හැකිතරම් මනාප පළකරන්න. පහත පියවර අනුගමනය කරන්න! Login > University and Education Institute Website > Vote For rahulacollege.lk #RahulaCollege #RahulaCollegeLK