දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන රාහුල බාල දක්ෂයින්

දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ