රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය

රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය පසුගිය 20වනදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි. 

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ගුණානුස්මරණ දානමය පිංකම

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ගේ ගුණානුස්මරණ දානමය පිංකම පසුගිය 19 වනදා පාසල් පරිශ්‍රයේදි පැවැත්වුණි.

රහල් මේලා 2024

රාහුල ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස සංවිධානය කරන ලද රහල් මේලා 2024 – අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය, ජනවාරි 31 හා පෙබරවාරි 1,2,3,4 යන දිනයන්හි මාතර වෙරළ තීරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 

සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය 2023

සමස්ත ලංකා චෙස් තරගාවලිය – සමස්ත ශූරතාවය රාහුල විද්‍යාලයටඅවු 9න් පහළ – 2වන අනුශූරතාවයඅවු 11න් පහළ – ශූරතාවයඅවු 15න් පහළ – පළමු අනුශූරතාවයඅවු 17න් පහළ – පළමු අනුශූරතාවය

SLIIT Codefest තරගාවලිය 2023

SLIIT Codefest තරගාවලියෙන් දෙවන අනුශූරතාව දිනාගත් රාහුල විද්‍යාලයේ ඒ.ජේ.වී.ටී ඩිල්ෂාන්, එච්. අසේන්ද නේතාද් හා එම්,බී,එන් දුල්කිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!

විමංසා 2.0 – වාර්ෂික විද්‍යා දිනය

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සංවිධානය කළ විමංසා 2.0 වාර්ෂික විද්‍යා දිනයෙන් සමස්ත ශූරතාව ලැබූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගෙ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන එම්. ඩබ්. කේ. නිම්සර මංජි ලියනාරච්චි සහන් දීඝායු දසුන් නයනප්‍රිය ප්‍රමෝද්‍ය අබේවික්‍රම