සියවසක මතකාවර්ජනය | දෙවන දිගහැරුම

රාහුල විද්‍යාලයීය ආදිශිෂ්‍ය, කේ.කේ. ධර්මදාස මැතිතුමා සහ රාහුල විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක නෙසඳ ඊශ්වරගෙ සමග සියවසක මතකාවර්ජනය… https://www.youtube.com/watch?v=zyaGngVcMSk

සියවසක මතකාවර්ජනය | පළමු දිගහැරුම

සියවසක මතකාවර්ජනය (පළමු දිගහැරුම)රාහුල විද්‍යාලයීය ආදිශිෂ්‍යය, ලාල් හේවාපතිරණ මැතිතුමා සමග සියවසක මතකාවර්ජනය… https://www.youtube.com/watch?v=bwmsWKGEQdQ

උණුසුම් සුබ පැතුම්!

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සදෙව් ගමගේ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කිර්‍රිමට තේරී පත්ව තිබේ. ඔහුට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!