සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය රාහුලයට
සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලලීය චෙස් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලලීය චෙස් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
සමස්ත ලංකා වුෂු තරඟාවලියේ කණ්ඩායම් තරඟයේ ශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය වුෂු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!
සමස්ථ ලංකා මාධ්‍ය තරඟාවලියේ ක්‍රීඩා විචාරය කිරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් නන්ජින සදීශ සිසුවාට උණුසුම් සුබ පැතුම්!
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
2024 සමාස්ථ ලංක ගණිත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ සසාන් ලක්දුල සිසුවාට උණුසුම් සුබ පැතුම්!
මෙම වසරේ පැවති සමස්ථ ලංකා ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා මිනිත්තු 1:58.39ක නව තරග වාර්තාවක් පිහිටවීමට රාහුල විද්‍යාලීය මලල ක්‍රීඩක නේතන් විල්ලද්දරට හැකිවිය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේ මීටර් 50 පසුපස ආර ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ J.A. දනිදු තත්සරට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
2023 (2024) අ.පො.ස සා.පෙළ විභාගයෙන් සමස්ත ලංකා 7 වැනි ස්ථානය ලබා ගැනීම සමත් වූ සකුණ සදීෂන් සමරවික්‍රමට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
හංගේරියාවේ පැවැත්වුණු චෙස් ඔලිම්පියාඩ් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට රන් පදක්කමක් ජයග්‍රහණය කළ K.K දිනුජයට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම රාහුල විද්‍යාලයේ හිටපු ක්‍රීඩා නායක E.විශ්ව තාරුක (2023/24) විසින් දිනා ගැනීමට සමත් විය.