AVIATIONZOID ’23 – පළමු අදියර
රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගින් ගුවන් යානා ආකෘති පිළිබඳ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අභ්‍යන්තර පාසල් ප්‍රායෝගික වැඩමුළු මාලාව. අප්‍රේල් මස 11 වන දින ප.ව. 9 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ. ඔබත් පහත සබැඳියෙන් ලියාපදිංචි වන්න. https://forms.gle/Ts9DtYzay5CtLk9F7