අභිසෙස් 2022
https://youtu.be/7CQIWnJXNV0
https://youtu.be/7CQIWnJXNV0
රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ මූලික අදියර මගින් විද්‍යාලයීය මලල ක්‍රීඩා සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 9 පමණ වටිනා භාණ්ඩ සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 3 පමණ වටිනා භාණ්ඩ විද්‍යාලය වෙත…
රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022” විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…
රාහුල විද්‍යාල්‍යීය හිටපු ජ්‍යේෂ්ඨ ආචාර්ය එස්.ට්. පුෂ්පානන්ද මහතානනි, ඔබට නිවන් සුව !
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබීය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම් නිල ලාංඡනය එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණ. රාහුල විද්‍යාලය, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව සියවස් සැමරුම් උත්සව පිළිබඳව නුදුරේදීම ඔබව දැනුවත් කරනු ලැබේ. https://youtu.be/H_rnu87y8bk