භෞතික විද්‍යාගාරයට සිදුකළ පරිත්‍යාගය 2023 – After Movie

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි. Video Courtesy : Team Rahula Web https://www.youtube.com/watch?v=fXbBMBri9FE