සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලිය 2023
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ තබ්ලා වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් G.P. සනිරු දිල්නෙත් පෙරේරාට අපගේ උණුසුම් සුභ පැතුම්!
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ තබ්ලා වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් G.P. සනිරු දිල්නෙත් පෙරේරාට අපගේ උණුසුම් සුභ පැතුම්!
2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ 2වන අනුශූරතාව දිනූ රාහුලයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!
රාහුල විද්‍යාලයීය පස්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 83 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල විද්‍යාලයීය විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් චාමර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මණී ගණේවත්ත මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර…
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමෙන් ප්‍රථම ස්ථානය, වෙඩි තැබීමෙන් 3 වැනි ස්ථානය සහ 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත දක්ෂතම විසිකරන්නා වූ බිනුද බෝජිතට අපගේ උණුසුම් සුබ පැතුම්.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 20න් පහළ 100m*4 Relay තරගයෙන් 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා චෙස් තරගාවලියෙන් 17න් පහළ 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ටත්, 17න් පහළ ඒකල(පිරිමි) තරගයෙන් 3වන ස්ථානය දිනාගත් කේ.කේ දිනුජය කොඩිතුවක්කුටත් අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ සංකල්පයකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජනක ගමාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද Book Cafe ( Food for mind )එළිමහන් පුස්තකාලය රාහුල විද්‍යාලයීය විදුහල්පතනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආදී ශිෂ්‍ය ජනක ගමාච්ච් මහතාගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දිනයට…
ශාන්ත මරියා කන්‍යාරාමයේ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද විද්‍යා දින තරගය වන Ciencia’23 හි ශූරයන් වූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන N.W.K නිම්සර දසුන් නයනප්රිය සහන් දීඝායු නිමෙත් මාරසිංහ බිසෝන් රාසපුත්ර විසිත් රත්නායක වෙනුජ විමලරත්න
THRUST ’23 🚀✨රොකට් වැඩමුළුව සහ තරඟය මෙය රාහුලයන්ට රොකට් විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඔප්නැංවීමට විශාල අවස්ථාවක්. මෙම අවස්ථාවෙහිදී, ඔබ විසින්ම නිර්මාණය කර ගොඩනගා ගැනීමෙන් රොකට්ටුවක් පිටුපස ඇති සංකල්ප ගැන ඔබ ඉගෙන ගනු ඇත. දිනය: 2023 ඔක්තෝබර් 04 වේලාව: ප.ව. 2.00 – ප.ව. 5.00 ස්ථානය: පාසල් පරිශ්‍රය පහත සපයා ඇති ගූගල් පෝරමය හරහා වැඩමුළුව සමඟ ලියාපදිංචි…