රාහුලය 2021
රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න
රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න
රාහුල විද්‍යාලය – මාතර
රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විනි.
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල “රහල් කැකුළු අභිශේක 2021” විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විනි.
ශූරතාවය – හරිත හංසන සුබ පැතුම්! සංවිධානය – MoraSpirit – www.moraspirit.com
ශූරතාවය – කවිඳු සත්නුර සුබ පැතුම්! සංවිධානය – MoraSpirit – www.moraspirit.com
ප්‍රථම ස්ථානය – තෙනුල් දම්සරදෙවන ස්ථානය – සේහත් අබේසිංහතුන්වන ස්ථානය – රමික මෙත්මින් සුබ පැතුම්! සංවිධානය – MoraSpirit – www.moraspirit.com
Subscribe Now –
www.youtube.com/
rahulacollege