Aviator ’22

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්​ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.