2021 ශ්‍රී ලංකා මාර්ගගත ජාතික චෙස් ශූරතාවය

දකුණු පළාත ශූරතාවය – පමෝක් සමරනායක අනු ශූරතාවය – එමල් දිසානායක සුබ පැතුම්!

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

ඔබගේ කුසලතාවන් රාහුල විද්‍යාලයීය වෙබ් අඩවිය හරහා එළිදක්වන්න අවස්ථාවක්… ඔබගේ කාව්‍,ය නිසඳැස්, රචනා සහ චිත්‍ර ඇතුළු ඕනෑම ගණයේ නිර්මාණ, ඔබ කැමති භාෂාවකින් නම සහ පන්තිය සදහන් කර webteam [at] rahulacollege.lk විද්‍යුත් ලිපිනයට එවන්න රහල් ශිෂ්‍ය කවය වෙත පිවිසෙන්න: rahulacollege.lk/students-circle

“පිපෙනා මලකට” – සිඟිති බාලදක්ශ සමූහය

රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස