නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.