2021 ශ්‍රී ලංකා මාර්ගගත ජාතික චෙස් ශූරතාවය
දකුණු පළාත ශූරතාවය – පමෝක් සමරනායක අනු ශූරතාවය – එමල් දිසානායක සුබ පැතුම්!
දකුණු පළාත ශූරතාවය – පමෝක් සමරනායක අනු ශූරතාවය – එමල් දිසානායක සුබ පැතුම්!
[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.
ලෝකඩ සම්මානය www.rahulacollege.lk
rahulacollege.lk/students-circle
ඔබගේ කුසලතාවන් රාහුල විද්‍යාලයීය වෙබ් අඩවිය හරහා එළිදක්වන්න අවස්ථාවක්… ඔබගේ කාව්,ය නිසඳැස්, රචනා සහ චිත්‍ර ඇතුළු ඕනෑම ගණයේ නිර්මාණ, ඔබ කැමති භාෂාවකින් නම සහ පන්තිය සදහන් කර webteam [at] rahulacollege.lk විද්‍යුත් ලිපිනයට එවන්න රහල් ශිෂ්‍ය කවය වෙත පිවිසෙන්න: rahulacollege.lk/students-circle
හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවිය මනාපය පළ කරන්න
රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
රාහුල විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති,කමල් ගාල්ලගේ ගුරු පියාණෙනි,ඔබට නිවන් සුව! රාහුල විද්‍යාලයීය සාතිශය සංවේගය!
උසස් පෙළ 2020 දිවයිනේ ප්‍රථම ස්ථානයවාණිජ විෂය ධාරාව සුබ පැතුම්, ශෙහාර අංජන!
උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය භෞතීය විද්‍යා විෂය ධාරාව සුබ පැතුම්, චමිඳු සංජන!