නොවැ.272023 මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ IoT Lab විසින් පවත්වනු ලැබූ TRANSCENDENCE 2023 Robotics හා IoT වැඩමුළුව, රාහුල විද්‍යාලයේ රොබෝ තාක්ෂණ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර සහෝදර පාසල්වල සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 03 වන දින පැවැත්වුණි.මේ සඳහා ප්‍රධාන අරාධිතයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ශිෂ්‍ය උපදේශක ආචාර්ය බී. එච් සුදන්ත මහතා සහභාගී විය. Related Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගනොවැම්බර් 27, 2023 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn Share on XShare on X Share on WhatsAppShare on WhatsApp Related Posts2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ රහුලයට ජයග්රහණයක්නොවැම්බර් 12, 2024අකේන් අභිරු සමස්ත ලංකා කේවල චෙස් තරඟයේ 17න් පහළ ශූරයා බවට පත්වෙයිඔක්තෝබර් 31, 2024රාහුල වාද්‍ය වෘන්දය සමස්ත ලංකා තරගයෙන් ප්‍රථමයා වෙයිඔක්තෝබර් 30, 2024රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අනුශූරතාවයක්ඔක්තෝබර් 26, 2024සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය රාහුලයටඔක්තෝබර් 21, 2024සමස්ත ලංකා වුෂු තරඟාවලියේ ශූරතාවය රාහුල කණ්ඩායමටඔක්තෝබර් 21, 2024