තොරතුරු තාක්ෂණ ඒකකයට සිදුකළ පරිත්‍යාගය

2010 රාහුල ආදි ශිෂ්‍ය ගයාන් මධුෂංක සොහොයුරා විසින් ඔහුගේ ජන්ම දිනය නිමිත්තෙන්, මාතර රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකයට, රුපියල් 150,000 වටිනා ලැප්ටොප් යන්ත්‍රයක් 2023-11-17 වන සිකුරාදා දින ගරු විදුහල්පතිනිය වෙත භාරදෙන ලදී.

රන් දද සටන 2023 : 19වන පාපන්දු තරගාවලියේ රාහුල විද්‍යාලීය කණ්ඩායම

රාහුල විද්‍යාලිය කණ්ඩායම :- කේ. ජී. රවිඳු සමීර ජී. පී. රෙසඳු තරුනෙත් එච්. ජී. ඩබ්. හිමත් කාන්චන ඩබ්. ජී. දිනිදු ලක්ෂාන් ඩී. ඒ. ලසිරු බිනුවර එච්. එම්. අමිරු ඉන්දිස ජී. සඳරු අකලංක හේෂාන් කේ. ජී. දුලින ඔෂාන් නිම්දිනු පවන් ඉසුරු සල්ගාදු ඩී.වී.එස්. මුතුමාල ජනාධි එස් දිසානායක පී.එච්.ඩබ්.වී.ඒ. දෙවිඳු අමෝද්‍ය මොහොමඩ් සජිත් කේ. ජී. දෙවින් වේජිත…