සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2023
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 20න් පහළ 100m*4 Relay තරගයෙන් 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 20න් පහළ 100m*4 Relay තරගයෙන් 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා චෙස් තරගාවලියෙන් 17න් පහළ 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ටත්, 17න් පහළ ඒකල(පිරිමි) තරගයෙන් 3වන ස්ථානය දිනාගත් කේ.කේ දිනුජය කොඩිතුවක්කුටත් අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ සංකල්පයකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජනක ගමාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද Book Cafe ( Food for mind )එළිමහන් පුස්තකාලය රාහුල විද්‍යාලයීය විදුහල්පතනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආදී ශිෂ්‍ය ජනක ගමාච්ච් මහතාගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දිනයට…
ශාන්ත මරියා කන්‍යාරාමයේ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද විද්‍යා දින තරගය වන Ciencia’23 හි ශූරයන් වූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන N.W.K නිම්සර දසුන් නයනප්‍රිය සහන් දීඝායු නිමෙත් මාරසිංහ බිසෝන් රාසපුත්‍ර විසිත් රත්නායක වෙනුජ විමලරත්න
THRUST ’23 🚀✨රොකට් වැඩමුළුව සහ තරඟය මෙය රාහුලයන්ට රොකට් විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඔප්නැංවීමට විශාල අවස්ථාවක්. මෙම අවස්ථාවෙහිදී, ඔබ විසින්ම නිර්මාණය කර ගොඩනගා ගැනීමෙන් රොකට්ටුවක් පිටුපස ඇති සංකල්ප ගැන ඔබ ඉගෙන ගනු ඇත. දිනය: 2023 ඔක්තෝබර් 04 වේලාව: ප.ව. 2.00 – ප.ව. 5.00 ස්ථානය: පාසල් පරිශ්‍රය පහත සපයා ඇති ගූගල් පෝරමය හරහා වැඩමුළුව සමඟ ලියාපදිංචි…
ශිෂ්‍ය පාර්ලිමේන්තුව – 2023 රාහුල විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා, සිසුන් තොරාගැනීමට මනාප ලබාදීමේ ක්‍රියාන්විතය අද විද්‍යාලියය භූමියේදි සිදුවිය. විද්‍යාලයීය උසස් පෙළ සිසුවකු සහ පාසල් වෙබ් කණ්ඩායමේ සාමාජිකයෙකු වන නදීජ කල්හර සිසුවා එක්ව පාසල් නිල වෙබ් කණ්ඩායම විසින් මනාප කටයුතු සඳහා අවශ්‍ය මෘදුකාංග හා QR කේත ක්‍රමයන් සැදීම මෙහි විශේෂත්වයකි. වාර්ථාව 2023.09.22 දිනමිණ පුවතපත.
සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලිය 2023 Recorders Group Open කාණ්ඩය – සමස්ත ලංකා ප්‍රථම ස්ථානය Recorders Solo Senior – පළමු අනුශූරතාව Western Dance Junior – පළමු අනුශූරතාව සියලු ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුභ පැතුම් !