ඔබගේ මනාපය රාහුල විද්‍යාලය වෙනුවෙන් ලබා දෙන්න
හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවිය මනාපය පළ කරන්න
හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවිය මනාපය පළ කරන්න
රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
රාහුල විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති,කමල් ගාල්ලගේ ගුරු පියාණෙනි,ඔබට නිවන් සුව! රාහුල විද්‍යාලයීය සාතිශය සංවේගය!
උසස් පෙළ 2020 දිවයිනේ ප්‍රථම ස්ථානයවාණිජ විෂය ධාරාව සුබ පැතුම්, ශෙහාර අංජන!
උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය භෞතීය විද්‍යා විෂය ධාරාව සුබ පැතුම්, චමිඳු සංජන!
උසස් පෙළ 2020 දිවයිනේ නවවෙනි ස්ථානයඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව සුබ පැතුම්, සමිත් චානක!
2016 මාර්තු මස 28 වන දින සිට වසර 5ක පමණ කාලයක් විද්‍යාලයේ දියුණුවට ඇප කැප වෙමින් රාහුල විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතා 2021 මැයි මස 4 වන දින සේවා මාරුවක් ලැබ අප පාසලෙන් සමු ගන්නා ලදී. එතුමාට අපගේ කෘතවේදීත්වය පළකර සිටින අතර එතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ශුභාශිංසන එක් කරමු. එමෙන්ම…
සමනල සිරස පුංචි ප්‍රාඥයා අනුසූරතාවය හිමි කරගත් මෙතුල සස්නද පුතණුවන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!
රාහුලය 2020 සඟරාවේ පළමුවන කලාපය දැන් ඔබට පහත සබැඳිය හරහා ලබා ගත හැක.cdn.rahulacollege.lk/magazineමෙය විද්‍යාලයීය 2020/21 ජේෂ්ඨ ශිෂ්‍ය නායක කණ්ඩායමේ ව්‍යාපෘතියකි.අනුග්‍රහය: රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය
1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි. පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය. මඳ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා…