StellaNox 2022 – ආරාධිත දේශනය

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුළුව. ගැඹුරු අහස නිරීක්‍ෂණයේ සහ තාරකා ඡායාරූපකරණයේ නිරත වන පළපුරුදු තාරකා ඡායාරූප ශිල්පියකු වන ගීතික සපුකොටන මහතා මෙම උත්සවය සඳහා අපගේ ආරාධිත කථිකයා ලෙස හඳුන්වා දීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු.

StellaNox 2022 – ලියාපදිංචි වී​ම සඳ​හා විවෘත​යි

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුලුව. සැඟවුණු අභිරහස් රාශියක් සහිත රාත්‍රී අහස දැකීමෙ​න් ඔබේ දැනුම පුළුල් කර ගැනීමට මෙම වැඩමුළුවේදී අප හා එක්වන්න. මෙම වැඩමුළුවේ​දී ප්‍රධාන වශයෙන් අරමුණු කර ඇත්තේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම මගින් සිසුන්​ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම, තාරකා විද්‍යාව සහ තාරකා ඡායාරූපකරණයේ වඩාත් වෘත්තීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න…