හොඳම සිංහල වෙබ් අඩවිය – කුසලතා සම්මානය
rahulacollege.lk/si
දකුණු පළාත ශූරතාවය – පමෝක් සමරනායක අනු ශූරතාවය – එමල් දිසානායක සුබ පැතුම්!
[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.
ලෝකඩ සම්මානය www.rahulacollege.lk
rahulacollege.lk/students-circle
ඔබගේ කුසලතාවන් රාහුල විද්‍යාලයීය වෙබ් අඩවිය හරහා එළිදක්වන්න අවස්ථාවක්… ඔබගේ කාව්,ය නිසඳැස්, රචනා සහ චිත්‍ර ඇතුළු ඕනෑම ගණයේ නිර්මාණ, ඔබ කැමති භාෂාවකින් නම සහ පන්තිය සදහන් කර webteam [at] rahulacollege.lk විද්‍යුත් ලිපිනයට එවන්න රහල් ශිෂ්‍ය කවය වෙත පිවිසෙන්න: rahulacollege.lk/students-circle
හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවිය මනාපය පළ කරන්න
රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
රාහුල විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති,කමල් ගාල්ලගේ ගුරු පියාණෙනි,ඔබට නිවන් සුව! රාහුල විද්‍යාලයීය සාතිශය සංවේගය!
උසස් පෙළ 2020 දිවයිනේ ප්‍රථම ස්ථානයවාණිජ විෂය ධාරාව සුබ පැතුම්, ශෙහාර අංජන!