සජීවීව අප හා එක්වන්න
12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege

රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය සියවස් පාගමන 2023 නිල වීඩියෝ සහකරු : Capture Crew Productions https://youtu.be/L89D3f0pZJo
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා | මනූ ද සිල්වා මහතා
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.