Battle of Bounce 2023 ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම්

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති වාර්ෂික පැසිපන්දු තරගාවලිය 2023 අප්‍රේල් මස 08 වන දින රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.

“Battle of Bounce” වාර්ෂික පැසිපන්දු තරගාවලිය

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂික පැසිපන්දු තරගාවලිය අප්‍රේල් මස 08 වන දින ප.ව 3.00 සිට රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පැවැත්වේ.

12 වන රන් සිහ සංග්‍රාම​ය ඡායාරූප එකතු​ව

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින.  තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහක​රු : Team L/S/G

රන් සිහ සංග්‍රාමය එ​ක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A

රන් සිහ සංග්‍රාමය එක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහු​ල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.

12 වන රන් සිහ සංග්‍රාමයේ ප්‍රතිඵ​ල

රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.

සජීවීව අප හා එක්වන්​න

12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege

නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.