රහල් කැකුළු අභිශේක 2021

රාහුල විද්‍යාලයීය ප්‍රාථමි​ක අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල “රහල් කැකුළු අභිශේක 2021” විද්‍යාලයී​ය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ​දී පසුගියදා ​පැවැත්විනි.

අවුරුදු 9න් පහළ ජයග්‍රාහකයින් – රැපිඩ් චෙස් චැම්පියන්ශිප්

ප්‍රථම ස්ථානය – තෙනුල් දම්සරදෙවන ස්ථානය – සේහත් අබේසිංහතුන්වන ස්ථානය – රමික මෙත්මින් සුබ පැතුම්! සංවිධානය – MoraSpirit – www.moraspirit.com

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.