Aviator ’22
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.

රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් පවත්වන ලද සුදුස්සන් තෝරා ගැනීමෙ විශේෂ තරගාවලියේදී ලෝක චෙස් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අකේන් අබිරු, දිනුජය කොඩිතුවක්කු, ගීනුක ගුණ්වීර සහ හරිහ හන්සන යන සිසුන් තේරීපත් වී ඇත. ඔවුනට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාසල් කරාටේ ශූරතාවලිය 2022 හීදී ජනිරු පුල්සිත සිසුවා 16 පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 3න් වන ස්ථානය ජයග්‍රහණය කරන ලදී.