රාහුල විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය 2023/24 විසින් සංවිධානය කරන ලද “Let’s go green” ව්‍යාපෘතිය
©දිනපතා අරුණ පුවත්පත (2023-08-11)
දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ
ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය “සිඟිති” බාලදක්ෂ භට පිරිස් විසින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය වැඩමුළුව 2023” රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සහ 3 ශ්‍රේණියේ බාලදක්ෂයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 21 වැනි සිකුරාදා දින මාතර වෙලේගොඩ සුදසුන් වෙහෙරේදී පැවැත්විණි. මේ සඳහා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මිය, ප්‍රාථමික අංශ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මිය, විද්‍යාලයීය බාලදක්ෂ ආචර්ය වරුන්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය…
ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.
22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්
www.vote.bestweb.lkඉහත ලබා දී ඇති සබැඳිය හරහා මනාපය ලබාදීමෙන් රාහුල විද්‍යාලයට ඔබේ සහයෝගය ලබදිය හැකිය. සෑම මනාපයක්ම ඉතා වැදගත් වේ. එබැවින් හැකිතරම් මනාප පළකරන්න. පහත පියවර අනුගමනය කරන්න! Login > University and Education Institute Website > Vote For rahulacollege.lk #RahulaCollege #RahulaCollegeLK