සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලිය 2023

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලියෙන් 3වන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයේ සේමිත සත්සිඳු, සසන් ලක්දුල් හා තිසඟ රන්කිඳු ට අපගේ උණුසුම් සුභ පැතුම්!

2023 උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන “Road to ALs” රසායනවිද්‍යා සම්මන්ත්‍රණය

2023 උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන “Road to ALs” රසායන විද්‍යා සම්මන්ත්‍රණය දේශක : මහාචාර්ය නාමල් ප්‍රියන්ත, BSc (Perad). PhD (Hawaii). FNASSL Department of Chemistry, University of Peradeniya, President of IChemC ස්ථානය : Apeiro ශාලාව , නූපේ , මාතර. දිනය : 2023 දෙසැම්බර් 08 සිකුරාදා වේලාව : පෙ.ව 9.00 – ප.ව 1.00 භෞතික රසායන…

රන් දද සටන 2023 : 19වන පාපන්දු තරගාවලියේ රාහුල විද්‍යාලීය කණ්ඩායම

රාහුල විද්‍යාලිය කණ්ඩායම :- කේ. ජී. රවිඳු සමීර ජී. පී. රෙසඳු තරුනෙත් එච්. ජී. ඩබ්. හිමත් කාන්චන ඩබ්. ජී. දිනිදු ලක්ෂාන් ඩී. ඒ. ලසිරු බිනුවර එච්. එම්. අමිරු ඉන්දිස ජී. සඳරු අකලංක හේෂාන් කේ. ජී. දුලින ඔෂාන් නිම්දිනු පවන් ඉසුරු සල්ගාදු ඩී.වී.එස්. මුතුමාල ජනාධි එස් දිසානායක පී.එච්.ඩබ්.වී.ඒ. දෙවිඳු අමෝද්‍ය මොහොමඩ් සජිත් කේ. ජී. දෙවින් වේජිත…

TRANSCENDENCE 2023 | රොබෝ තාක්ෂණ හා IoT වැඩමුළුව

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ IoT Lab විසින් පවත්වනු ලැබූ TRANSCENDENCE 2023 Robotics හා IoT වැඩමුළුව, රාහුල විද්‍යාලයේ රොබෝ තාක්ෂණ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර සහෝදර පාසල්වල සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 03 වන දින පැවැත්වුණි.මේ සඳහා ප්‍රධාන අරාධිතයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ශිෂ්‍ය උපදේශක ආචාර්ය බී. එච් සුදන්ත මහතා සහභාගී…

ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2023

ශ්‍ර්‍රී ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ අවු 13න් පහළ – බාලක කාතා අංශයෙන් 2වන අනුශූරතාව දිනාගත් රෙසඳු දෙව්මිතට අපගේ උණුසුම් සුභ පැතුම්!

බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය

රාහුල විද්‍යාලයීය බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 22 දින, ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සපැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුන් වන ආදි ශිෂ්‍යභට මේජර් ජෙනරාල් කීර්ති කෝට්ටේවත්ත මහතාගේද, හක්මන මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේද, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියොජ්‍ය විදුහල්පති ආදි ශිෂ්‍යභට කේ.එන්. රණසිංහ මහතාගේද, ආදි ශිෂ්‍යභට ඊ.පී.මදුමල්ක මහතාගේද, විද්‍යාලයීය විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය…